සමනල සිත්තමේ සිත නැවතී....
නීලවර්ණ දෙනයන පියවි.....


දේදුනු පාටැතී..තටු විහිදී.....
රත් දෙකොපුල් මත ඇත තැවරී......



කුරුටු ගගා පෙම් කවිය පුරා......
සෙනෙහස පුරවා එව්වේ ඔයා.....

රෑ අහසට සද තරුත් එපා.......
නුබ පායා ඇත දිවිය පුරා.......



හැඩකර සිත්තම පාට ගගා....
බිත්තිය සරසන විටදී ඔයා.......


බලනා බැල්මෙන් මදෙස නුරා.....
ආදරේ වැඩිවෙයි පෙරට වඩා......



                             ------------------මේනකා කුමාරි..





Read More