කැළුම් විහිදෙන නෙත් පහන්සිල....
කියන රහසක්...හෙමින් අරගෙන......
එබී සිබිනා...මගේ දෙනයන්....
ළගම ඔබ විත්...නතරවිගෙන....
කියන රහසක්...හෙමින් අරගෙන......
එබී සිබිනා...මගේ දෙනයන්....
ළගම ඔබ විත්...නතරවිගෙන....
සදත් කුමටද තරු එළිත් මට....
දැල්ලුවත්..මේ පහන් සිළු මට...
නුබේ කැලුමන් පිරුණු දෙනයන...
නුරා රසයට කැලබුණා මම....
වසා දෙනයන තබන හාදුව.....
පහන් පේළිය නිවා දැමුවාට ...
බලන් මේ නෙත් තුළින් දැල්වෙන...
සෙනෙහසේ ගිනි සිළුව ඔය නෙත.....
-------------------------- -----මේනකා.σ.Ƹ̴Ӂ̴Ʒ
දැල්ලුවත්..මේ පහන් සිළු මට...
නුබේ කැලුමන් පිරුණු දෙනයන...
නුරා රසයට කැලබුණා මම....
වසා දෙනයන තබන හාදුව.....
පහන් පේළිය නිවා දැමුවාට ...
බලන් මේ නෙත් තුළින් දැල්වෙන...
සෙනෙහසේ ගිනි සිළුව ඔය නෙත.....
--------------------------


0 comments:
Post a Comment