සිතමින් වැලපෙමින් කැලැබී...
හැඩුවට නොගිය දුක සිදී.....
මේ දුක් වේදනාව සිත් තැව්ලවී....
සිනාරැලි උදුරා දැමු සිතුවිල්ලකි.....
සොයන් පිළිතුරු ඔබටම බාරදී....
බලා සිටි මේ දෙනෙත් සගවා රැදී....
ආදරේ මහමෙරක් ඔබ කලබනු ඇති....
තේරුමක් දී ආදරේ තරමක බැදී.......
කොතෙක් සිත් ඇතිද ඔබට මා.....
පෙමක් නොවූ ඔබ තරමට සදා....
ආදරේ වැඩි වැඩි වෙන නිසා.....
මටත් ඉවසනු හැකි වුනෙ නැහැ එදා...
=-=-=-=-=-=-මේනකා කුමාරිσ.Ƹ̴Ӂ̴Ʒ

0 comments:
Post a Comment