සගවා තබා 
රැකගත් ආදරය......
ඔබ අතට ගෙන 
සුරකින පොරොන්දුවෙන්.....
පුරවා හැගුම් පොදි 
ආපසු උදුරා දමා.......
කොහෙ ගියේ කියන්
මගෙ රත්තරන්....
=-=-=-=-මේනකා කුමාරි σ.Ƹ̴Ӂ̴Ʒ